සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ලබන සිකුරාදා උතුරේ හර්තාල් ව්‍යාපාරයක්..

අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දේශපාලන සිරකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතු යැයි අවධාරණය කර ලබන සිකුරාදා (13-10-2017) දින උතුරු පළාතේ පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් සහ පෙරවරු 9.30ට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීමට තීරණය කර තිබේ. දෙමළ දේශපාලන සිරකරුවන්ට ස්ථීර නිදහසක් ලැබෙන තෙක් අපි නිහඞ නොවන්නෙමු යන පුවත … Continue reading සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ලබන සිකුරාදා උතුරේ හර්තාල් ව්‍යාපාරයක්..